ඉදුම් හිටුම් අහිමි වූ රන්ජන්ට මනූෂගෙන් තෑග්ගක්.

ඊයේ (26) දිනයේ සිරකුටියෙන් නිදහස ලද රන්ජන් රාමනායක මහතාට පදිංචිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිවසක් හිමිවිය.

ඒ මනූෂ නානායක්කාර අමාත්‍යවරයාට හිමි මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නිවසයි.

මනූෂ නානායක්කාර අමාත්‍යවරයා විසින් මෙම නිවස රන්ජන් රාමනායක මහතා වෙත ප්‍රදානය කර ඇති අතර මේ වන විට රන්ජන් රාමනායක මහතා පදිංචිව සිටිනුයේ මෙම නිවසේ ය.

Exit mobile version