ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේදී එරට ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී ඇතිබව එරට මද්‍ය වාර්තා කර තිබේ.
අනතුරින් නියමුවන් දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇති අතර දෙදෙනකුගේ කීසිදු තොරතුරක් වාරතා වී නොමැති බව විදෙස් මද්‍ය සදහන් කරයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ එරට ගුවන් හමුදාවට අයත් සුකෝයි 30 හා මිරාජ් 2000 වර්ගවල ජෙට් යානා දෙකක් බවයි වාර්තා වන්නේ.
