දැනට වෙළදපොලේ ඇති බිත්තර හිගය සැලකිල්ලට ගනිමින් ආනයනික බිත්තර සිල්ලර වෙළදපොලේ අලෙවිය සදහා අවසර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළ බව වාර්තා වේ .
ඒ අනුව ඊට අදාළ උපදෙස් සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.