ඉන්දියාවෙන් ඩොලර් 500ක ණයක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක් ලබාදීමට කළ යෝජනාවට ඉන්දීය රජයේ අනුමැතිය හිමිව ඇත.

මෙරට ඉන්ධන අර්බුදය විසඳා ගැනීම සඳහා එම ණය මුදල උපකාරී වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

අදාළ මුදල යොදා ගනිමින් මාර්තු මස වනවිට මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version