ඉන්දියාවේ භූ චලනයක්.

ඉන්දියාවේ හර්යානා හි ජජ්ජර් නගරයට වයඹ දෙසින් අද (01) අලුයම 1.19ට පමණ භූ කම්පනයක් සිදුව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පනයේ ප්‍රබලතාවය රික්ටර් පරිමාණයේ ඒකක 3.8ක් වශයෙන් ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ (NCS) දත්ත අනුව සඳහන් වේ.

Exit mobile version