ලොව වැඩිම ජනගහනයක් සිටින රටවල් අතරින් ඉන්දියාව දෙවන තැනට පත්ව ඇති බව වාර්තාවේ.
ලොව ජනගහනය අතින් ඉන්දියාව දෙවැනි වන්නේ චීනයට පමණක් බවයි සදහන් වන්නේ.
ඒඅනුව චීනයේ ජනගහනය බිලියන 1.41 ක් වන අතර ඉන්දියාවේ ජනගහනය බිලියන 1.408 ක් බව පැවසේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කර ඇත්තේ තවත් සති කිහිපයකදී ලොව වැඩිම ජනගහනය ඇති රට බවට ඉන්දියා පත්වන බවයි.