ඉන්දීයාවට කොරෝනා ආසාදිතයින් පැමිණෙයි.

ඉන්දියාවට දින 03ක් තුළදී පැමිනෙන ලද ගුවන් මගීන්ගෙන් සිදු කරන ලද අහඹු කොවිඩ් පරීක්ෂණවලින් ආසාදිතයින් 39 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මෙහිදී අහඹු කොවිඩ් පරීක්ෂන පුද්ගලයින් 1,700කගේ සිදු කර තිබෙන බව වාර්තා වේ.

ඉන්දීය සෞඛ්‍ය අංශ මෙම පියවර ගෙන ඇත්තේ යළිත් කොවිඩ් වෛරසයෙන් ක්‍රමයෙන් ව්‍යාප්තවන චීනය පිළිබඳ සැලකිල්ලට ගනිමින් ය.

Exit mobile version