ඉන්දීය කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

ඉන්දීය ශ්‍රී ලංකා දෙවන එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් වාරතා කිරීමට හැකි විය.

තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා නායක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39.4ක් තුල සියලු දෙනා දැවී ලකුණු 215ක් ලබා ගන්නාලදී .

ලකුණු 216 ක ඉලක්කයක් හබා යාමට පිටියට පැමිණි ඉන්දීය පිතිකරුවන් පන්දු ඕවර් 43.2ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී එම ඉලක්කය සම්පුරණ කර තරගයේ ජය වාර්තා කර ගන්නා ලදී.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2 ට 0 ක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කළා.

තරගාවලියේ තුන්වන හා  අවසාන තරගය අනිද්දා (14 ) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version