ඉන්දීය ණය පහසුකම් යටතේ බස් 500ක් මෙරටට

ඉන්දීය අශෝක් ලේලන්ඩ් සමාගම පවසන්නේ බස් රථ 500 ක් ශ්‍රී ලංකාවට ලබාදීම සදහා ඇණවුම තමන් හිමි කරගත් බවයි.

මේ පිලිබදව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර ඇති බව වාර්තා වේ.

මෙම බස්රථ ශ්‍රී ලංකාවට ලබාදෙනු ලබන්නේ ඉන්දීය ණය පහසුකම යටතේ බවත්  වාරතාවේ.

Exit mobile version