ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ගණුදෙනුවේදී ඩොලර් බිලියනයක ඉන්දිය ණය මාර්ගය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකාව සාකච්ඡා කර ඇති බවට වාර්තා වේ.
ශ්‍රී ලංකාව ඉන් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් පමණක් ඖෂධ සහ ආහාර සදහා භාවිතා කල හෙයින් මෙම ණය මුදල මාර්තු 17 වැනිදායින් අවසන් වීමට නියමිත බවට වාර්තා වේ.
