ඉන්දීය දඟපන්දු යවන්නා පිටියට සමුදෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නෙක් ජාත්‍යන්තර පිටියට සමුදෙන බව නිවේදනය කර ඇත.

ඒ අනුව හර්බජන් සිං විසින් තම තීරණය මෙලෙස මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

Exit mobile version