ඉන්දියාව සහ නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම් අතර දෙවන එක් දින තරගය අද (21) ඉන්දියාවේ රායිපූර්හිදී පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි .
මේ අතර ඉන්දීය සහ නවසිලන්ත කණ්ඩායම් අතර පැවැත්වූ පළමු එක් දින තරයෙන් ජයග්‍රහණය කරනු ලැබුවේ ඉන්දීය කණ්ඩායමයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.