ඉන්දීය නිළියක් දිවිනසා ගනී.

භොජ්පූරි නිරූපිකාවක් සහ සුප්‍රසිද්ධ රංගන ශිල්පිනියක වන ආකන්ක්ෂා ඩුබේගේ මළ සිරුර වරනාසි ප්‍රදේශයේ හෝටලයක තිබි අද (26) දිනයේදී සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය රූගත කිරීමක් සදහා මෙම ප්‍රදේශයට පැමිණ ඇති බව සදහන්.25 හැවිරිදි මෙම රංගන ශිල්පිනියගේ මෘහ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා යොමු කර ඇති බව ඉන්දීය පොලීසිය සදහන් කරන ලදී.

ඇයගේ මෙම මරණය දිවි නසා ගැනීමක් බව ඉන්දීය පොලීසිය සැක පළ කරයි.

Exit mobile version