ඉන්දීය යාත්‍රා 100 කටත් වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව දෙසට එයි.

ඉන්දීය බහුදින යාත්‍රා 100 කට වඩා වැඩි ප්‍රමාණයක් , ත්‍රිකුණාමලයේ සිට කිලෝ මීටර් 25 ක් පමණ දුරින් නැංගුරම් ලා සිටින  බව වාර්තා වේ.

මෙම ඉන්දීය බහුදින යාත්‍රා මෙරට මුහුදු සීමාවට ඇතුල් වී මත්ස්‍යන් ඇල්ලීම  සිදු කරන බව වැඩි දුරටත් වාර්ථා වන අතර ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවක් එදෙසට  ගොස් නැවත ආපසු හරවාගෙන පැමිණි බවද  සදහන් වේ.  

Exit mobile version