ඉන්දීය විදේශ ලේකම් ත්‍රිකුණාමලයට

සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකිර්ණය වෙත පැමීණ ඇත.

එහිදී ලංකා IOC  ආයතනය විසින් පහළ ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දු – ශ්‍රි ලංකා බලශක්ති සහායෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ලේකම්වරයා දැනුවත් කර ඇත.

Exit mobile version