ඉන්දීය විදේශ ලේකම් දළදා සමිඳු වැපුදා ගනී

ඊයේ (03) දිනයේ සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා  අද උදෑසන මහනුවරට පැමිණ දළදා වහන්සේ වැදපුදාගෙන අශිර්වාද ලබාගෙන ඇත.

මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ.

Exit mobile version