රත්නපුර ගොඩකවෙල සිපෙට්කෝ ඉන්ධන හලක් වන ප්‍රසංග නැමැති ඉන්ධන පිරවුපලක ඉන්දන නිමා වීම නිසා රාත්‍රී 11.35 සිට 12.10 දක්වා රතනපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කර තිබේ.
ජනතාව වෙත ඉන්දන නිකුත් කර ඉන්දන අවසන් වූ බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, ඉන්දන සගවාගෙන ලබා නොදෙන බව පවසමින් මෙම අවහිර කිරීම සිදුව තිබේ.
කෙසේ හෝ නැවත එක් අයෙකුට පෙට්‍රල් ලීටරය බැගින් ලබා දීම නිසා නැවත මාර්ගය විවුර්ත කර තිබේ.
මෙම ඉන්දන හල තුල සහ හිමිකරුගේ නිවස තුලද ඉන්දන සගවාගෙන තිබෙන බව ජනතාව චෝදනා කරයි.
