ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ජනතාව මහ මගට

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විරෝධතාව පලකරමින් ගොඩකවෙල ජනතාව මහමගට බැස ඇත.

අද (25) මීට සුලු මොහොතකට පෙර ගොඩකවෙල නගරයේ ජනතාව සිය විරෝධය පලකරමින් පාගමනක යෙදී සිටි අයුරු දැකගත හැකි විය.

Exit mobile version