ඉන්ධන මිල ඉහළ දැමීමට මේ වන තෙක් තීරණය කර නැහැ – උදය ගම්මන්පිල

මේ වන තෙක් ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන්  කළේ.

ඊයේ (24) දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

එහි දී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අදහස් දක්වා ඇත.

එමෙන්ම ඉදිරි අයවැය පිළිබඳව සහ රජයේ ආර්ථික  වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහි දී අවධානය යොමුව ඇත.

Exit mobile version