ඉන්ධන මිල පහල බසිද?

විදුලි බල හා බලශක්ති අමාත්‍ය  කංචන විජේසේකර ප්‍රකාශ කොට ඇත්තේ  අප්‍රේල් මාසයේ දී සිදුවන මිල සංශෝධනයේන් ජනතාවට ඉන්ධන මිල සදහා  සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

මිල සුත්‍රයට අනුව සෑම මසකම පළමු දින ඉන්ධන මිල සංශෝධනය සිදුකරනු  අතර අමාත්‍ය වරයා  සදහන්කර ඇත්තේ  ඩොලරය පහත බැසීමත් සමග ඉන්ධන ගෙන්වීමේ දී ලැබෙන සහනය ජනතාවට ලබාදෙන බවයි.

Exit mobile version