ඉම්රාන් ඛාන් සිර ගෙට.

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් හට වසර 03ක සිරදඬුවමක් නියම කර තිබෙන බව වාර්තා වේ .

දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ සිදු කළ බව සඳහන් වේ.

Exit mobile version