“ඉවසීම සහ භාෂාව” . ඡීවිතයට ඔවදනක්

අප ඊයේ කථා කලේ ඔබේ හැසිරීම් පිලිබදවයි.

යමෙකුට තම ඡීවිතය යහපත් මග හෝ අයහපත් මග රැගෙන යාමට වැදගත්ම වන්නේ භාෂාව සහ ඉවසීමයි. ලෝකප්‍රකට ෆෝබිඩ් සගරාව පවසන ආකාරයට ඔබේ යහපත් භාෂාව යහපත් සමාඡයක් හෝ ආයතනයක් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වේ. අප කුමන වචනයක් ප්‍රකාශ කලත් එය ගැටුමකින් තොර වචනයක් වීම අනිවාර්යය වේ. එහෙත් බොහෝ දෙමාපියන් දරුවන්ගේ මෙන්ම ආයතන පාලකයන්ද තම සේවකයන්ගේ හැසිරීම් සහ කථා බහ හොදින් අධ්‍යයනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගනී. සමහර විට ඒවා ස්රුඡු හෝ වක්‍රාකාර වේ.

ඒ ආකාරයෙන් සොයාබලා කටයුතු කරන විට ඔබගේ වචන පරම සත්‍යයෙන් තොර වීම සහ සත්‍ය හෙලිදරව් වු විට ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට මෙන්ම සමහර වැඩි හිටියන්ද සිදු කරනුයේ තම වරද වසා ගැනීම උදෙසා අනෙක් පාර්ශ්වයේ වැරදි කියයි. ඒ තමන් නිවැරදි බව කීමට උත්සාහ කිරීමත් වරද පිලිගැනීමට මැලි වීමත් නිසාය. මෙය එක් උදාහරණයක් පමනි. තම හැසිරීම සත්‍ය වචන සමග නොගැලපීම තම ඡීවිතයේ විනාශය ලියවන බැවින් වචන භාවිතය අතිශයින්ම වැදගත් බව සගරාව පවසයි.

“ඒක හොඳයි. මට ඒක දරාගන්න පුළුවන්.” සේවාදායකයකු මෙවැනි “ඉවසන” භාෂාවක් භාවිතා කරන බව මට ඇසෙන විට, එය විශාල ගැටලුවක් මතු විය හැකි රතු කොඩියක්. ඉවසීම යනු අප තවමත් ගනුදෙනු කිරීමට සූදානම් නැති පරමාදර්ශී තත්වයකට වඩා අඩු තත්වයකට මුහුණ දීමේ ආකාරයක් වේ. සේවාදායකයා හෝ දෙමාපියන්ගේ එම ඉවසීම යනු ප්‍රශ්නය තවමත් එතැන තිබෙන ඵවයි.  අවාසනාවකට, ගැටලුව නොසලකා හැරීම හෝ එය හරි යැයි මවා පෑමෙන් එය විසඳෙන්නේ නැත. එය ප්‍රශ්නය උග්‍ර වී අර්බුදයක් දක්වා වර්ධනය වීමට ඉඩ සලසයි. සගරාව පවසන ආකාරයට එම ඉවසීම යනු ගැටලුව තවමත් පවතින බවයි. එය කුමන හෝ අවස්ථාවක පුපුරා යන බවට එය අනතුරු හැගවීමකි.

යමෙක් ඉවසන්නේ අනෙකාගේ වරද නිසාය. අනෙකාගේ සිහින ලෝකය නොහොත් යමක් විනාශ වන ආකාරයෙන් කටයුතු කිරීම පිලිඵදව දැන දැනත් අනෙකාගේ ඉවසීම වචන වලට පෙරලීමේදී වුවද ඒ සදහා උපක්‍රම භාවිතා කිරීමෙන් එම ගැටලු යහපත් ලෙස හෝ අයහපත් ලෙස විසදෙනු ඇත.

Exit mobile version