කැබිතිගොල්ලෑව ඊතලවිද්දවැව ප්‍රදේශයේ දී පලාත්පාලන ජන්ද අපේක්ෂකයකුගේ පියකු හට නිවසේන් පිටතට ගෙන කණුවක ගැට ගසා පහර දීමක් වාර්තා වන අතර පහර දුන් පුද්ගලයන් සොයා පොලිස් විමර්ශන ආරම්බ කොට ඇති බව වාර්තාවේ.
පහර කැ පුද්ගලයාහට සැකකරුවන් පවසා ඇත්තේ තමාගේ පුතු මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන ජන්දය සදහා ඉදිරිපත් නොකරණ ලෙස දන්වා තර්ජනය කළ බවයි
සැකකරුව 27 වන දා අලුය මුහුණු ආවරණය කර නෙඅසට පැමිණ පැමිණ පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
කැබිතිගොල්ලෑව පොලිසිය සිද්ධිය සම්බන්දව විමර්ශන ආරම්භ කරතිබේ.
