ඊශ්‍රායලයේ රැකියා සදහා යන අයට විශේෂ දැනුම් දීමක්.

ඊශ්‍රාලයේ රැකියා ලබා ගැනීම සදහා කිසිදු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා නොදෙන ලෙසත් , ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සදහා යාමට අවස්ථාව උදා වන්නේ විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයෙන් පමණක් බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය දැනුම් දුන් බව වාර්තා වේ.

Exit mobile version