ඊශ්‍රායලේ විරෝධතා උණුසුම් වෙයි.

ඊශ්‍රායල අග්‍රමාත්‍යවරයාගේ අධිකරණ ප්‍රතිසංස්කරණ ඇතුලු නව ආණ්ඩු ප්‍රතිසංස්කරණ සැලසුම්වලට එරෙහිව ඊශ්‍රායල් ජනතාව දසවන සතියටත් විරෝධතා පැවැත් වූ අතර ඊයේ දිනයේදී ලක්ෂ පහකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව එම විරෝධතාව පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරන්නේ ඊයේ පැවති විරෝධතාව ඊශ්‍රායල ඉතිහාසයේ පැවති දැවැන්තම විරෝධතාවය බවයි.

Exit mobile version