උඩප්පුව කාලි අම්මාන් කෝවිලේ රන්,මාල සහ පඩුරු පෙට්ටිය තුළ වූ මුදල් කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර ගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස සොරකම් කරන ලද රන් මාලවල වටිනාකම රුපියල් ලක්ෂ 25කට ආසන්න බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.