උත්තර පත්‍ර පරීක්ෂාව ගැන ස්ටාර්ලිගෙන් ප්‍රකාශයක්.

උත්තර පත්‍ර පරීක්ෂාව කොටස් වශයෙන් සිදු කිරීම ප්‍රතිඵලදායක නොවන බවත් , දෙමළ භාෂා විභාග ප්‍රශ්න පත්‍ර පමණක් පරීක්ෂා කිරීම ඊයේ ආරම්භ කෙරුණද එය සාර්ථක නොවන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කළ බව වාර්තා වේ

Exit mobile version