උතුරු කොරියාවට ආහාර අර්බුදයක්.

වාර්තා වන ආකාරයට උතුරු කොරියාව මේ වන විට දැඩි ආහාර අර්බුදයකට පත්ව ඇති බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි. එසේ ආහාර අර්බුදයකට පත්ව ඇත්තේ කෘෂිකර්මාන්තය සදහා අවශ්‍ය මුදල් නොමැති වීම බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වර්ෂයේ දී උතුරු කොරියාවේ ආහාර නිෂ්පාදනය අඩු වී ඇති බව ලෝක ආහාර වැඩසටහන වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Exit mobile version