උතුරු කොරියාව විකිරණශීලි සුනාම්යක් ඇති කළ හැකි තවත් දිය යට ප්‍රහාරක න්‍යෂ්ටික ඩ්‍රෝන යාත්‍රාවක් අත්හදා බලා තිබෙන බවට වාර්තා වේ.
හෙයිල් 2 (Haeil 2) ලෙස මෙම යාත්‍රාව නම් කර ඇති අතර කොරියානු බසින් හෙයිල් නම් සුනාමි යන්නය.
මෙම ප්‍රහාරක යාත්‍රාවට දිය යටින් ගොස් නෞකා සබ්මැරීන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතී.