කෙටි දුර බැලස්ටික් මිසයිල 03ක් උතුරු කොරියාව විසින් අත්හදා බලා තිබේ.
මෙම මිසයිල කිලෝමීටර් 350ක් දුරින් ජපාන මුහුදට පතිත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එමෙන්ම මීට දින කිහිපයකට ඉහත දී ඩ්‍රොන යානා කිහිපයක් ද උතුරු කොරියාව විසින් දකුණු කොරියානු දේශසීමා උල්ලංඝනය කරමින් පිසර කරවා තිබුණි.
එසේ උතුරු කොරියාව විසින් පියාසර කරවන ලද ඩ්‍රෝන යානාවලට වෙඩි තබා බිම හෙළීමට දකුණු කොරියාව කටයුතු කළ බව ද වාර්තා වේ.
