උතුරු නැගෙනහිර හයිය පෙන්වන්න අපි ලැස්තියි– වහාම චන්දයක් තියන්න

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී උතුරු නැගෙනහිර පළාත් මුල් කරගෙන විරෝධතා පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ එම දෙපළාතේ පමණක් 5%ක ඡන්ද ප්‍රතිශතයක් තම පක්ෂයට හිමිව ඇති බවකි.

Exit mobile version