උද්ඝෝෂණ නිසා කොළඹ හිර වෙයි.

කැළණිය විශ්ව විද්‍යාල සිසුන් විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමණක් නිසා සහ විහාර මහා දේවි උද්‍යානය තුල භික්ෂුන් වහන්සේලා විසින් පවතවනු ලබන සත්‍යග්‍රහයක් හේතුවෙන් කොළඹ බොරැල්ල අවට මේ වන විට දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

විශ්ව විද්‍යාල සිසුන් මේ වන විට පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිටී. දැඩි වර්ෂාව මධ්‍යයේ වුවත් ඔවුන් මෙම පා ගමනේ යෙදෙමින් සිටී

Exit mobile version