උද්ධමනය අඩු වේ.

උද්ධමනය වැඩි වෙන වේගය සියයට 50ක් දක්වා අඩු වී තිබෙන බවටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කර තිබෙන අතර ආහාර උද්ධමනයද සියයට 54ක් දක්වා අඩු වී තිබෙන බවද ජනපති විසින් තවදුරටත් පැහැදිලි කරනු ලැබූ බවට වාර්තා වේ.

” පොහොර ලබාදීමත් සමග යල සහ මහ දෙකන්නයේ සාර්ථක අස්වැන්නක් රටට ලැබුණු බවත් ,2022 ජූනි මාසයේ සිට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සාමාන්‍ය තත්වයකට පත්ව ඇති බවත් ආර්ථික ගැටලුවලට විසඳුම් ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා විසින් හෙලිදරව් කර ඇති බවට වාර්තා වේ.

Exit mobile version