උද්ධමනය අහස උසට වෘ ත්තිකයන් මහ පාරට – සරසවි ඇදුරෝ විරෝධයේ.

පනවා ඇති බදු ක්‍රමය ඉවත් කරන ලෙස ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල ආචාර්‍ය සමිති සම්මේලනය විසින් විරෝධතාවක් අද (27) කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත් වූ බව වාර්තා වේ.

“ රුහුණේ අත්තනෝමතික පාලනයට එරෙහි චෝදනා විමර්ශන ස්වාධීන පරීක්ෂණ කමිටුවකට ඉඩ දෙනු “ සහ උද්ධනමනය අහස උසට වෘත්තිකයන් මහ පාරට “ ආදී පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූ බව සදහන් .

Exit mobile version