උද්ධමනය 9.9% ක් දක්වා ඉහළට

උද්ධමනය ඔක්තෝම්බර් මසට සාපේක්ෂව පසුගිය මාසයේ දී 9.9%ක් දක්වා ඉහළ ගොස් ඇත.

උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ දී දැක්වූයේ 7.6%ක් ලෙස වන අතර එය මේ වන විට 9.9% දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අයුරු දැක්වේ.

ඊට හේතු වී ඇත්තේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමයි.

Exit mobile version