උපකාරක පංති ආරම්භය පිළිබඳ සාකච්ඡා

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය විසින් සඳහන් කළේ නොවැම්බර් මස 01 වනදායින් පසුව උපකාරක පංති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් කඩිනමින් ලැබෙණ බවත් එම මාර්ගෝපදේශන්ට අනුගතව පන්ති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එහි සභාපති අමිත් පුස්සැල්ල මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාත්වයෙන් පැවති කොවිඩ් මර්දන කමිටු රැස්විමේ දී මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Exit mobile version