උපයෝගිතා කොමිසමේ සභාපති නඩු මගට.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති තුමන් විදුලි බිල සංශෝධනයට අනුමැතිය ලබාදුන් මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන්ට එරෙහිව නීති ක්‍රියා මාර්ග ගන්නා බව සදහන් කොට තිබේ.

සභාපතිවරයා විදේශ ගතව සිටියදී එම අනුමැතිය ලබාදී තිබු අතර ඊයේ දිනයේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති තුමන් දිවඉනට පැමිණ තිබේ. අදදින පොලීසිය දැනුවත්කොට සභාපති තුමන් කොමිසම වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version