මොසැම්බික් හි දේවගැතිවරයෙක් බයිබලය අනුගමනය කරමින් දින 40 ක උපවාසයක් කිරීමට ගත් උත්සහයක් අතර තුර මිය යාමේ පුවතක් වාර්තා වේ.
වාර්තා වන ආකාරයට දේවගැති වරයා හට දියර ආහාර ලබාදීමට වුත්සහා කර ඇති නමුත් මෙසේ මිය ගොස් ඇති බවයි.
මෙලෙස උපවාස සිදුකරනු ලබන SANTA TRINDADE නම් පල්ලියේ දේවගැති වරයන් මෙලෙස දීර්ඝ ලෙස උපවාස නොකරණ බවයි වාර්තා වන්නේ.
