උසස් පෙළ උපකාරක පන්ති නියාමනය කිරීමට පියවර.

උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනය කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය සුරේන් රාඝවන් මහතා ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව උසස් පෙළ උපකාරක පන්තිවල අයකරන ගාස්තු එම පන්තිවල පවසන කරුණු ආදී අංශ කීපයක් පදනම් කර ගනිමින් මෙම නියාමනය කිරීම සිදු කර ඇති බව සඳහන්.

Exit mobile version