උතුරු කොරියාව විසින් යුද ගැටුමකදී න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාව ප්‍රදර්ශනය කිරීම සදහා කෲස් මිසයිල හතරක් අත්හදා ඇති බව වාර්තා වේ.
ඊයේ (23) දින කිම්චායෙක් නගරයට ආසන්න මුහුදු තීරයේ පැවති යුද අභ්‍යාසයකදී කොරියානු හමුදාව විසින් මෙම මිසයිල අත්හදා බලා ඇති බවයි වාර්තා වන්නේ.
දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය සදහන්කර ඇත්තේ මිසයිල දියත් කිරීම ඔහුන් විසින් නිරීක්ෂණය කල බව හා අභ්‍යාස සාර්ථක බව උතුරු කොරියාව තහුරුකර ඇති බවද වාර්තා වේ.
