එකතු කළ අගය මත බදු අගය ඉහළට

සැප්තැම්බර් මස 01 වනදා සිට ක්‍රියාත්මක පරිදි එකතු කළ අගය මත බදු ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

මේ වන විට එම බදු අගය 12%ක් ලෙස පවතින අතර එය 15% දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

Exit mobile version