එක්සත් ජනපද තානාපතිනිය මෙරට සංචාරයකට පැමිණේ.

13 Dec 2021, Rome, Italy - UN Mission Embassy, Ambassador of the United States to the United Nations Agencies for Food and Agriculture, Cindy McCain Photo credit must be given: UN/Cristiano Minichiello. Editorial use only. Copyright UN.

එළඹෙන  25 වනදා රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපද තානාපති සින්ඩි මැකේන් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව 25 වනදා සිට 28 වනදා තෙක් සින්ඩි මැකේන් මහත්මිය මෙරට රැඳී සිටීමට නියමිත බවයි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

Exit mobile version