එක් වරකට ලබා ගත හැකි ඉන්ධන ප්‍රමාණය ඉහල දමයි

මේ වන විට සතියක කාලයක් සදහා ලබා දී තිබෙන ඉන්ධන සලාකය ඉහල දමා තිබේ. ඔබට හිමි ප්‍රමාණය පහත දිගුවෙන්ද සොයාගත හැකිය. එසේම එයින් ලියාපදිංචි විය හැකිය

https://fuelpass.gov.lk/

Exit mobile version