ලංගම බස් රථ දෙකක් හා පෞද්ගලික බස් රථයක් ගිනිගත්හේන පේරගහමුල්ල ප්‍රදේශයේදී එකිනෙක ගැටී සිවු දෙනකු සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අනතුර අද (16) දින දහවල් සිදුව තිබේන බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ කොළඹ සිට හැටන් දක්වා ධාවනය වූ බස්රථය හැටන් සිට කොලඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස්රථයක් ගැටී ඇති අතර මහනුවර සිට හැටන් දක්වා ධාවනය වන බස් රථයක් නවතා තිබියදී එම බස් රථයටද මෙම අනතුර හේතුවෙන් අලාබහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
හැටන් සිට කොලඹ බලා ධාවනය වූ ලංගම බස් රථය අපරික්ෂාකාරී ලෙස ධාවනය කල ඇති බවයි වාර්තා වන්නේ. ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.














































