එස් . බී. ගෙන් චෝදනාවක්.

ජනාධිපතිවරයා කෙතරම් උත්සාහ ගත්ත ද රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අඩුපාඩු හේතුවෙන් ඇතැම් කටයුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version