එළවලු මිල පහළට

බොහෝ ප්‍රදේශ වල අද (28) දින එළවලු මිල අඩුවීමක් දක්නට ඇති බව වාර්තා වේ.

අර්ථික මධ්‍යස්ථාන බොහොමයක පහේ එළවලු තොග මිල ගණන් දැකුවුයේ වෙනදාට වඩා අඩුමිලක බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කැරට්, ලීක්ස්, ලොකු ළුෑණු හා ආනයනික අර්තාපල් මිල පහළ ගොස් ඇති බව වාර්තා වන අතර බෝංචි මිල අඩු නොවී ඇති බවද වාර්තා වේ.

Exit mobile version