එළවළු හිඟය ඉදිරියේ දී තවදුරටත් උග්‍රවිය හැකි බවට ගොවීන්ගෙන් අනතුරු ඇඟවීම්

එළඹෙන සිංහල අලුත් අවුරුදු සමය වන විට එළවළු හිඟය තවදුරටත් උග්‍රවීමේ හැකියාවක් පවතින බවට වෙළෙන්දන් විසින් අනතුරු අඟවයි.

ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රට තුළ මේ වන විට උද්ගතව ඇති පොහොර අර්බුදය බවයි.

Exit mobile version