අද (23) සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
මේ වන විට ඉන්ධන තොග රැගත් නෞකා 2ක් වරාය වෙත සේන්දු වී ඇති බැවින් ඉදිරි සති 6 තුළට සෑහෙන ප්‍රමාණයක ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කිරීමට හැකියාවක් ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.