ඔක්සිජන් නැවක් කොළඹට.

කොවිඩ් 19 වෛරසය ආසාධනය වූවන්ට ප්‍රතිකාර කිරීමේදී අත්‍යවශ්‍ය වන සායනික ඔක්සිජන් ටොන් 100ක් රැගත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වී ඇත.

මෙම ඔක්සිජන් තොගය රැගෙන ආවේ ඉන්දියාවට අයත් ශක්ති නම් නෞකාවෙනි.

Exit mobile version