ජනාධිපති රනිල් වික්ක්‍රමසිංහ පවසා ඇත්තේ උද්ධමනය ක්‍රමාණුකුලව අඩුවන බැවින් මුල්‍ය ආයතන ණය පොලී අනුපාතයන් අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කොට ඇති බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත්තේ ජනාධිපතිතුමන් මේ බව ප්‍රකාශ කොට ඇත්තේ සහල් මෝල් හිමියන් සමග පැවති සාකච්චාවකදී බවයි.
